Tuesday, November 1, 2022

සැබෑ ආදරය

 සැබෑ ආදරය


ආසයි මං

ඔය තුරුලේ දැවටෙන්න

හදවතේ රාවයට කන් දෙන්න

උරහිසේ හිස තියා කියවන්න

නුඹ එක්ක හිනැහෙන්න

රණ්ඩු වී ඔරවන්න

මා එක්ක ඉඟි කරන

ඔබේ කොපුල් සිප ගන්න

ඒ මොනවා නැතත්,

ආසයි මං

මට හිනාව ගෙනාපු ඔය මූණේ 

හැමදාම 

හිනාවක් දකින්න.😊

💝

4 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...