Sunday, October 23, 2022

කඳුළ

 කඳුළ😭😭😭

සද්දන්ත ඇතුන්ටත් බැඳ හැකිය වැටකඬුලු

සැඬ සුළං මුදු පොඳත් ඉල්ලුවේ ලිය මඬුලු

දුරයි තව තව රැඳෙන උඩු මහල් තල සඳලු

රිඳුම් දෙන හදවතට බර වැඩිය උණු කඳුළු

7 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...