Friday, November 18, 2022



 නිදොස් කෙනෙකුට 

දොසක් නැගුවොත්

අවංක කෙනෙකුට

වංක වුනොත්

යහපත් කෙනෙකුට

අයහපතක් කළොත්

සත්‍ය දැන දැන

පරිස්සම් වෙන්න

ඒ හැමදේම

ලෝකයාට හැංගුවොත්

සොබාදහම එයාට සලකන්නේ

ඒ විදියටමයි...



2 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...