Thursday, December 1, 2022

මිතුදම

 මිතුදම 


මුණ ගැහුනේ නැතුවාට

නිතරෝම

කතා කෙරුවෙ නැතත්

හැමදාම

සමහරක් සබඳකම්

හරි ළඟයි

ළඟ නැතත් හදවතින්

බැඳුණාම

දුටුවේ නැතුවත් දවස

ගානේම

සදාකල් නොබිදෙන

මිතුරු පෙම

දුර වුණත් හැමදාම

එක වගෙයි

මිතුදමත් සොයුරු පෙම

වගේම



7 comments:

  1. 💗💗💗💗💗

    ReplyDelete
  2. 💖💖💖💖💖

    ReplyDelete
  3. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  4. Anee...😘😘❤️❤️

    ReplyDelete
  5. ඒ බැදීම හරි ලස්සනයි ආදරණීයයි..❤️🥺😘

    ReplyDelete

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...