Thursday, December 1, 2022

සිතන්නට යමක්

  සිතන්නට යමක්...


චින්තනයෙන් නොදියුණු

විෂම වූ සමාජය

මිල මුදල නිල බලය

පසුපසම හඹා යයි

මිනිස්කම් නොතකමින්

ලෝභ සිත් දැඩි කරන්

ඉදිරියට පා තබයි

මිනිසුන්ව ඉපදිලත්

කෝ කොහෙද බුද්ධියක්

කෙදින කෙලෙසක හෝ

වැටහේවි සත්‍යයක්...

8 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...