Sunday, December 4, 2022

නුඹ තරම් ප්‍රේමයක්


නුඹ මට පේන මානයේ

නැති තරම් වදයක්

නුඹ කතා නොකර සද්ද නැතුව

ඉන්නවා තරම් හිස රදයක්

දුවගෙන නුඹ ලඟට එන්න

බැරි තරම් පීඩනයක්

ඔඹ හොඳින්ද කියලා

දැන ගන්න බැරි තරම් බයක්

ඔබෙන් මාව ඔබෙන් ඈත් කරලා

තියෙනවා තරම් දුකක්

කොටින්ම උඹ තරම් ප්‍රේමයක්

මට මේ ලෝකේ නෑ තවත්

10 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...