Sunday, December 4, 2022

පිටමන් වෙන්න බැරි


 ඔය හිනාවයි

ඔය ඇස් දෙකයි ළඟ

මගේ හිත නතර වුණේ

අහම්බෙන් වෙන්න ඇති

ඒත් නතර උනු තැනින්

පිටමං වෙන්න බැරි

ඔබටම බැඳුණු හිත නිසා

වෙන්න ඇති

මාව අසරණ කෙරුව

නුඹගෙ ආදරේ

වෙන්න ඇති



9 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...