Sunday, December 4, 2022

අම්මා

 අම්මා


රිදෙන පොඩි වෙන

හිතට

දැනුනා විටෙක සතුට

ලඟදි දැවටි දැවටි රැඳුන

සෙනෙහස අම්මගේ

අහස උසට

නොඅඩුව ආවා නම්

ආදරේ ගලා ගෙන

අම්මගේ හදවතයි

ආදර ගඟේ මුල

කරන්නට බැරි තරම්

ආදරේ ඇගේ මිල

ලෝකේ තියේවිද වෙන

සෙනෙහසක් තව





4 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...